Sunday, June 5, 2011

KingShanටයි මැරියන් නඟාටයි සුභ මංගලම්!!

Posted by ඩේව් බැටිස්ටා on 10:25 AM

හෙට ඒ කියන්නේ 2011.06.06 වෙනිදා පෙරවරැ 9.30ට යෙදෙන ශුභ මූර්තියෙන් කින්ග්ශාන් සහෝදරයා සහ මැරියන් සහෝදරිය අතිනත ගැනීමට එලබ ඇත.
මෙයට සහභාගි වය නොහැකි වූවන් සඳහා මම ගානේ බස් රථයක්ද පිලියෙල කොට දී ඇත. එම බස් රථයේ යෑමට සිටින සෑම කෙනෙකුම කලටියාගේ ස්පොට් එකට උදේ 8.00 වෙද්දී ඒක් රොක්ස් වෙන්න කියලා මම කියනවා.

ඇත්තටම මේ වගේ රාජකීය මඟුලකට සහභාගි වෙන්න ලැබීමත් මට ඉතාමත් සතුටුයි. මම හිතුවෙ නෑ මේ වගේ දේකට කවදාවත් මට මුහුණ දෙන්නවත් පුලුවන් වෙයි කියලා. මුලින්ම මම ඒ කාරණය නිසාම කිනාටයි මැරියන් නගාටයි ස්තූතිය පුද කරනවා.  අඩෝ මට මොනවත් කියවගන්න බෑ
අවසාන වශයෙන්,

පෝරැවේ චාරිත්‍ර කිරීමට එන මහජන මුත්තටත්, දෙවෙනි මනමාලයා වන පොලිස් බබාටත්, දෙවෙනි මනමාලී වන සුදු චූටිටත් සහ මනමාල යුවලටත් මාගේ උණුසුමු සුභ පැතුම්..........

      මංගලම් ශ්‍රී මංගලම්......................
                    වේවා සිරි සුභ මංගලම්...............................



1 comments:

පිලිවෙලකට හදහන්... සින්ඩි වලටත් දාපන්..

Post a Comment

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin

Search Site

 
  • Blogroll

  • Consectetuer

  • Popular

  • Comments